Friday, May 3, 2019

ඕනිම සිම් එකකට නොමිලේ රීලෝඩ් දාගමු. 


Click here to download the app

මේක dent කියලා app එකකින් තමා කරන්නෙ. මන් දැනට මේකෙන් rs. 1600ක විතර රීලෝඩ් දාගෙන තියෙනවා. 200%ක් විස්වාස වැඩක්. මේකෙන් hutch, airtel, mobitel, dialog, etisalat වගේ ලංකාවෙ හැම sim එකකටම rs.200 රීලෝඩ් දෙනවා. විශේෂත්වය කියන්නෙ ඇති තරමක් ගන්න පුලුවන්. එක account එකකින් ඕනිම number එකකට රීලෝඩ් එක දාගන්නත් පුලුවන්. හරි දැන් බල්මු මේක කොහොමද වෙන්නෙ කියලා. මෙයාලා අපිට දෙනවා dent කියලා මෙයාල හදුන්වන point ක්‍රමයක්. අපි මේ ඇප් එක play store එකෙන් ගත්තොත් අපිට මුලින්ම 1500ක් dent හම්බ වෙනවා. ඒ වගේම තමයි අපි වෙන කාගෙ හරි link එකක් හරහා ගත්තොත් අපිටයි එයාටයි දෙන්නටම අමතරව dents 1540ක් හම්බ වෙනවා. එතකොට මන් දැන් දෙන link එකෙන් මේ app එක ගත්තම ඔයාලට මුලින්ම dent 1500ක් එනවා. Link එක පහලින් දෙන්නම්. මේ විදිහට dents 1710-1780 අතර ප්‍රමාණයක් ඕනි වෙනව අපිට rs. 200 රීලෝඩ් එක ගන්න. ඒ ගාන සිම් වර්ගයෙන් වර්ගයට වෙනස් වෙනවා.  අනික කියන්න ඕනි මේක පිරමීඩ සීන් එකක්නන් නෙමෙයි. මොකද අපිට අපේ ලින්ක් එකෙන් එක්කෙනෙක් ගත්තම එයා හරහා දෙන්නටම dents 240ක් ආවට පස්සෙ ආයෙ එයාගෙ ලින්ක් එකෙන් එක්කෙනෙක් ගත්තොත් ඒ කෙනාව අපිට ලින්ක් වෙන්නෙ නෑ. විස්තර ඇති එහෙනන්. දැන් බලමු මේක කොහොමද කරන්නෙ කියලා. ඊට කලින් තව පොඩි දෙයක් කියන්න ඕනි. මොකද මේක මට උනා දෙතුන් පාරක්ම. අපි මේ ලින්ක් එකෙන් ඇප් එක ගද්දි data ඔන් කරලා ඇප් එක download කරලා එවෙලෙම install උනාම එවෙලෙම අපේ number එකට active කරන්න ඕනි. නැතිව පස්සෙ active කරන්න ගියොත් එහෙම අර අමතර dent 1500 එන්නෙ නෑ. මට ඔය වැඩේ දෙතුන් පාරක්ම උන නිසයි කිව්වෙ. ඒ නිසා ඉස්සෙල්ලම මම මේ වැඩේ කරන විඩිහ කියන්නම්. ඊට පස්සෙ අන්තිමට ලින්ක් එක දෙන්නම්. එතකොට එක වැරම වැඩේ ගොඩ දාගන්න පුලුවන්නෙ. මුලින්ම ඔයා ලින්ක් එකෙන් ගියාම browser එකේ load වෙලා play store එකට යයි. Apple phone එකක්නන් app store එකට යයි. ඊට පස්සෙ ඇප් එක download වෙලා install උනාට පස්සෙ එහෙම්ම oppen කරන්න. ඊට පස්සෙ ඔයාගෙ number එක ගහන්න එයි. එතන +94 කියල වැටිලම තියෙයි. ඒ නිසා 0 නැතුව ඔයාගෙ number එක ගහන්න ඒක පිටිපස්සෙන්. ඒ කියන්නෙ +9471567.... වගේ ගහන්න. ඊට පස්සෙ viber, imo හදනවා වගේ ඔයාට call එකක් එයි. ඒක answer කරන්න එපා. ඒ call එක cut උනාම auto active වෙයි. ඊට පස්සෙ fb හරි gmail එක් හරහා හරි එහෙමත් නැත්තන් manually අපේ details දීලා හරි ඇතුල් වෙන්න කියයි. එතනදි manually එක තෝරන්න. ඊට පස්සෙ name එක දීල sure name එකටත් මොකක් හරි දීලා email එක ඉල්ලන තැනට ඔයා කැමතිනන් ඔයාගෙ එක හරි නැත්තන් බොරු එකක් හරි දෙන්න. මන්නම් බොරුවට hdjdj@gmail.com වගේ එකක් දෙනවා. හරි දැනට වැඩේ 99%ක්ම ඉවරයි. ඊට පස්සෙ ඔයා ඇප් එක ඇතුලට ගියාම උඩින්ම දකුණු පැත්තෙ ඔයාගෙ dent ගාන පෙන්නයි. යට හරියෙන් ඇති invite now කියලා රතු පාට කොටුවක එකක්. ඒකෙන් ඔයාට පුලුවන් තව කාට හරි ඔයාගෙ ලින්ක් එක දීල ඒක හරහා register වෙන්න කියන්න. එතකොට ඔයාටයි එයාටයි දෙන්නටම ආයෙත් dent 1500ක් එයි. මගේ ලින්ක් එකෙන් ගත්තම ඔයාට මුලින්ම 1500ක් ආවනෙ.

 අර විදිහට දුන්නම ආයෙ 1500ක් ආවම ඔයාට dent 1500ක් වගේ සෙට් වෙනවා. ඒ කියන්නෙ එක රීලෝඩ් එකක් ගන්න හොඳටම ඇති. එහෙනන් දැන් මෙතනින් ගිහින් ඇප් එක අරගෙනම ඉන්නකො. 19mb වගේ යනවා android වලට. දැන් බලමු කොහොමද රීලෝඩ් දාගන්නෙ කියලා. ඔය ඇප් එකෙ උඩ හරියෙන් ඇති number එක ගහන්න තැනක්. එතන ඔයාට රීලෝඩ් එක දාගන්න ඕනි number එක ගහන්න අර අපි මුලින් ගැහුව විදිහටම. ඒ කියන්නෙ +9471...වගේ. මන් මොබිටෙල් එකක් දැම්මට ඔයාලා ඔයාලගෙ සිම් එකේ විදිහට number එක එතන ගහන්න. ඊට පස්සෙ යටින් වැටිලා ඇති හරි මාර්ක් එකක් රතු රවුමක. ඒක ක්ලික් කරන්න. ඊට පස්සෙ ඔයාගෙ සිම් එකට අදාලව ගන්න පුලුවන් රීලෝඩ් එක පෙන්නයි. එකෙ යට කොනෙන් වැටෙයි ඔයා ඒක ගන්න දෙන්න ඕනි dent point ගාන. ඒක දීල by now දෙන්න. වැඩේ ගොඩ ඔයාගෙ සිම් එකට එවෙලෙම rs. 200 එයි. තව පොඩි දෙයක් කියන්න ඕනි. බැරිවෙලාවත් ඔයාලා රීලෝඩ් ගන්න යද්දි sold out කියලා වැටිලා තිබුනොත් පැය 6-7කට සැරයක් ඒක check කරලා බලන්න. එයාලා දාල තිබුන රීලෝඩ් අරන් ඉවර උනාම තමා එහෙම වැටෙන්නෙ. එයාල ඒක දවස් 2කට සැරයක් වගේ තමා update කරන්නෙ. ඒ නිසා එහෙම වැටිලා තිබුනොත් touch එකේ ඉන්න ටිකක්. මොකද ඕකෙ dialog, mobitel දාන ඉකමනට ඉවර වෙනවා. Sold out කියලා වැටිලා තිබුනොත් මමත් දවසට දෙතුන් පාරක්වත් චෙක් කරනවා update කරලද කියලා. වෙන මොනවා හරි ප්‍රශ්නයක් තිබුනොත් comment එකක් දාන්න. 

Sunday, October 14, 2018

Online ඉන්න අතරේ Pivot ඇප් එකෙන් සල්ලි හොයමු (100% Success)

Pivot එකෙන් සල්ලි හොයමු..


මුලින්ම account එකක් හදා ග්න්නෙ කොහොමද...


Register PIVOT to get BTC Bonus:PIVOT is a community for cryptocurrency investors.
👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇 



ඔය ලින්ක් එකෙන් ගිහින් ඔයගේ gmail එක හරහා log වෙන්න... 
ඉන් පසුව download and install app කර ගන්න...


App එක දාගෙ සල්ලි හොයන්නෙ කොහොමද


1) post read කරලා... post එකක් පහලට ගිහින් get read bonus එක click කරාම් points 100 k enawa.. දවස්ට් post වලින් points 2000ක් හෙවකි


2) ඔයගේ invite link එක හරහා යහලුවන්ට් මේ app එක හදුන්වා දී එක්කෙනෙක් මේ ඇප් එක දා ගත්තොත් points 10000 k එනවා....එතකොට යහලුවො 4ක් කියන්නෙ points 40000 k ...ආසන්න වසයෙන් 1$ වගේ..


අද දවසේ හොයන points හෙට වෙද්දි zero වෙලා ඒවා සල්ලි වෙල පැය දහයකට පස්සෙ wallet කියන් තැන පෙන්වනවා..


10$ වගේ උනාම සල්ලි withdraw කරන්න පුලුවන්... netller හරහා ez cash වලින්... 
ඔබට ජය...


Friday, June 24, 2016

Payza වලින් ලංකාවට සල්ලි

Payza වලින් ලේසියෙන්ම ලංකාවට සල්ලි ගෙන්න ගන්න


AdFly එකේ ආදායම වැඩි කරගන්න

ඇඩ් ෆලයි එකේ ආදායම වැඩි කරගන්න කැමතිද?

(Without bot sindy or anything)


ඇඩ්ෆලයි ගැන දන්න අය පහල රතු පාටින් තියෙන ටික කියෙවුවහම ඇති



                                                                                             ඇඩ් ෆලයි ගැන හැමේම දන්නවනේ
දන්නේ නැත්නම් අහගන්න අපිට පුලුවන් ඇඩ්ෆලයි එකේන් සල්ලි හොයන්න....
ඇඩ් ක්ලික් කරන්න අරවා මෙව්වා නෙමෙයි

facebook,Twitter, google plus, වල අපි ලින්ක් share කරන්න කලින් මේ සයිට් එකට ගිහින් දිග ලින්ක් ඇඩ්රස් කෙටි කරගන්න ඕනි
ex:   https://www.google.lk/ මේ තියෙන්නේ ගූගල් එකේ ලින්ක් ඇඩ්රස් එකනේ
ඒක කෙටි කලහම ඇඩ් ෆලයි එකෙන් මෙන්න මෙහෙම වෙනවා..
http://adf.ly/ZyXdf දැන් මේ ලිනක් එක ක්ලික් කරලා එන පේජ් එකේ දකුනු පැත්තේ Skip ad button (ඔය පහල ෆොටෝ එකේ තියෙන්නේ )
එක ක්ලික් කරන්න දැන් ගූගල් අයියා ලෝඩ් උනා නේද?

Thursday, June 23, 2016

E-Money

              Emoney වලට නවකයෙක්ද?



මම පසුගිය ලිපියේ කියූ ආකාරයට දිනපතා Emoney ක්ෂේත්‍රය දෙසට යොමු වන පිරිස වැඩියි.ඒ නිසා ඒ අය වෙනුවෙන් තමා මේ ලිපිය ලියන්නේ.ඒ වගේම අනිත් අයටත් වැදගත් වේවී කියලා හිතනවා.ඒ නිසා කියවලම බලන්න.මේ ලිපියේදී එදිනෙදා ඔබ Emoney ගැන මගෙන් අහන ගැටලු කිහිපයක් ගැන තමා සාකච්චා කරන්නේ.ඒ ඔක්කොම යන්නේ Q & A ක්‍රමයට.මම හිතනවා මේ ලිපියෙන් පස්සේ ඔයාලගේ හිත්වල තියෙන ගොඩාක් ප්‍රශ්න විසදෙයි කියලා.