Thursday, August 13, 2015

Android phone එකෙන් Video Edit කරමු


 
  Android ජංගම දුරකථන භාවිතා කරන ඔයාලට සුපිරියටම වීඩියෝ හදන්න පුළුවන් ඇප් එකක් තමයි අද හඳුන්වල දෙන්න හදන්නේ.
මෙ ඇප් එකෙන් ඔයාල ලඟ තියෙන වීඩියෝ, ඡායාරූප  වගේ දේවල් වලට සුපිරියටම වැඩ දාන්න පුළුවන් . මෙ ඇප් එකේ නම තමයි Viva Video. ඉතින් ඔයාල ලඟ තියෙන Photo වලට  Effetcs එකක් එකතුකරගන්නත් ඒක වීඩියෝ එකක් විදියට Play වෙන්න හදල. Baclground එකට ලස්සන සිංදුවක් එහම දාලා ලස්සන නිර්මාණ කරගන්න පුළුවන්. ඉතින් මේ කාලේ අයට ගොඩාක් ගැලපෙනම ඇප් එකක් විදියට අද ගොඩාක් දෙනෙක් අතරෙ මේ Viva Video ඇප් එක ජනප්‍රිය  වෙලා තියෙනව.
 
 
 
 
 

මෙතනින් ඇවිත් ඇප් එක බාගන්න 
 download 

මේ තියෙන්නෙ ඇප් එක හඳුන්වල දුන්න වීඩියෝව.


No comments:

Post a Comment