Friday, August 14, 2015

මෙන්න IP එක මාරු කරන්න නියම මෘදුකාංගයක්

 

මේකෙන් පුලුවන් අපෙ IP එක  අපිට ඕන ඕන වෙලේට මාරු කරගන්න.IP එකක් කියන්නෙ මොකක්ද කියලා ඔයාලා දන්නවා ඇතිනේ.
ඉතින් මේ මෘදුකාන්ගය මාර්ගයෙන් අපිට පුලුවන් අපේ IP එක ඉක්මනින් මාරු කරගන්න.මේකෙ නම තමා Netsetman.මේකෙන් අපිට පුලුවන් IP Set 6ක් කලින් ඇතුලත් කරලා තියලා අපිට ඕන වෙලාවට ඉක්මනින් මාරු කර ගන්න.මාරු කිරීමේදී මාරු කිරීමට ඕන IP එක තියන ටැබ් එක ‍තෝරලා Activate කියන බටන් එක ඔබපු ගමන් IP එක මාරු වෙනවා.එහෙනම් ඉතින් තවත් මේ වගේ පොස්ට් එකකින් හම්බවෙමු


http://www.mediafire.com/?71t2d2697af049r

No comments:

Post a Comment