Thursday, August 13, 2015

Subway Surfers PC Game



ගොඩක් අය smartphone එකක් tab එකක් ගත්තම ඉස්සෙල්ලාම දාගන්නේ subway surfers game එකනේ. මුලින්ම මේක ආවේ smartphone, tab වලටයි විතරයි.. නමුත් දැන් computer එකෙනුත් play කරන්න පුළුවන් මේක. අද අපි මේ ලිපියෙන් ගෙනාවේ එහෙම computer එකෙන් subway surfers play කරන විදිය ගැන.. 
========================================================================

 මේකේ කතාව තමයි කෝච්චි වල එක එක චිත්‍රඅඳින අපි වගේ යහළුවෝ set එකක් පොලිසියෙන් බේරෙන්න එක එක බාධක අභියෝග වලට මුහුණ දෙමින් ඉදිරියටම දුවන එක ගැනයි.

මේක smartphones, tab වලින් play කරන්න ටිකක් අමාරුයි. ඒත් computer එකෙන් මේක ගොඩක් ලේසියෙන් play කරන්න පුළුවන්.

එහෙනම් play කරලම බලන්නකෝ.

                                                 බලන්නකෝ මේ screenshots ටික. 

 

 

 

                           මෙතනින් download කරගන්නකෝ. 
http://sh.st/vdQgG

No comments:

Post a Comment