Thursday, August 13, 2015

ගේමක් නැතුව Drivers හොයාගන්න.


ඔන්න ඉතින් යාළුවනේ ගෙනාව තවත් පට්ට භාණ්ඩයක්.මේක Drivers Pack එකකට සමාන භාණ්ඩයක් කිව්වොත් වැරදි නෑ...මේ සොෆ්ට්වයා එකේ නම තමයි IObit Driver Booster මේකෙන් ඔයාගේ පරිගණකයේ Drivers හොයලා දෙනවා...වින්ඩොව්ස් ගහපුවාම කාටත් එන ගැටලුවක්නේ Drivers.අන්න එකට පිලියමක් තමයි මේක....


  • Automatically Identify Outdated Drivers
  • One-click Update for Maximum Hardware Performance
  • Specialized Driver Tweaking for Top Gaming Experience
  • Fast, Secure and Easy to Use
  • Boosts your PC performance
Whats New:
  • Expanded database for more driver updates
  • Added updates for the game components VC Runtime 2008 & VC Runtime 2012
  • Added “Uninstall” option for unplugged devices
  • Added Bosnian localization
  • Improved GUI design
  • Fixed minor bugs
Screenshot:
15609705461729847411 

මෙතනින් බාගන්න
http://sh.st/vqdFG


No comments:

Post a Comment