Wednesday, August 19, 2015

1GB PEN ,1GB MEMORY CHIP, 2GB කරන්න


ඉතින් යාලුවනේ ඔන්න අදත් මම පට්ටම දෙයක් තමයි අරන් ආවෙ මේක ඇවිල්ලා 1GB PEN.1GB MEMORY CHIP.2GB කරන්න පුලුවන් SOFTWARE එකක් මේක කිව්ව ගමන් ඔයාලා කියයි මොන බොරුවක්ද කියලා එත් වැඩේ ඇත්ත මේක වෙන හැටි නම් විදයාත්මක සාධකයක් නම් මගෙ ලග නැහැ කරන විදිහ පහලින් බලලා DOWNLOAD කරගන්න.



SOFTWARE එක INSTALL කරගත්තාට පස්සේ ඔයාලගේ pen 
එක හරි chip එක හරි pc  එකට plug කරන්න දැන්
SOFTWARE එක අතුලෙන් pen එක පෙන්නයි.මෙන්න මේ වගේ.


ඊට පස්සේ Fix කියන එක ඔබන්න එතකොට මෙහෙම එකක්
එයි ok කරන්න



ඊට පස්සේ ඔයාලාට මේවගේ Massage එකක් එයි එක ok කරන්න



ඊට පස්සේ මේවගේ Massage එකක් එනවා pen එක අයෙත්
plug කරන්න කියලා.එතකොට pen එක ගලවලා අයෙත් pc
එකට plug කරන්න




බලන්න කොහොමද වැඩෙ 1GB pen එක 2GB වෙලානේ.
හැබැයි මේක කරන්න පුලුවන් 1GB එවාට විතරයි.




No comments:

Post a Comment