Friday, August 14, 2015

Desktop Screen එක Record කරමු ..

                 මන් අද දෙන්න යන්නේ Desktop Screen Recorder එකක් මේකෙන් පුළුවන් ඔයාලගේ Computer එකේ Screen එක Recorder කරන්න කරලා එක Edit කරන්නත්.




 ඔය You tube එකේ තියෙන්නේ තමන් දන්න දෙයක් කාට හරි  වීඩියෝ එකකින්  කියලා දෙන්නේ.අන්න ඒ  වගේ වීඩියෝ හදන Software  එකක් මේක . මන් කියපුවා ඔයාලට තේරුනාද දන්නේ නැ තේරුනේ නැත්තම් මෙන්න මේ වීඩියෝ එක බලන්න මෙන්න මේ වගේ වීඩියෝ හදන්න පුළුවන්  මේ  Software එකෙන් . බලන්නකෝ කොහොමද කියලා Download කර ගන්න

http://adf.ly/YFAaS

No comments:

Post a Comment