Saturday, June 18, 2016

ClickBank මුල සිට සරලව සිංහලෙන්

අන්තර්ජාලයෙන් මුදල් හොයන්න පුළුවන් සුපිරි විදියක්



make money

ClickBank යනු කුමක්ද?
අපි සිංහලෙන් මේ ගැන ලිපියක් දාන්න ඉන්න අතර තුර මේ ගැන සිංහල ලිපි තියනවාද බැලුවා. ඇත්තටම හොදම ලිපි 3ක් අපිට හම්බුනා. එම නිසා අපි හිතුවා එම ලිපි 3 ඔබත් සමග බෙදාගන්න. මෙම ලිපි නිර්මාණය කර ඇත්තේ blackhatlk.blogspot.com මගින්.

ClickBank ගහේ සල්ලි ගෙඩි කැඩීම – 1 : ඔබට මෙම ලිපිය මගින් ClickBank ගැන හොද අවබෝදයක් ලබාගන්න පුළුවන්.
CLICKBANK ගහේ සල්ලි ගෙඩි කැඩීම – 2 : මෙම ලිපිය මගින් ClickBank වල register වෙන්නේ කොහමද කියල දැනගන්න පුළුවන්.
CLICKBANK ගහේ සල්ලි ගෙඩි කැඩීම – 3 : 3 වැනි ලිපිය විදියට ඔහු පල කරලා තියෙන්න Video එකක්. ඔබට පුළුවන් එම Video එක පහතින් නරබන්න. මෙම Video එක ඉතාමත් වටිනා Video එකක් නිසා ඔබ ClickBank වලින් මුදල් හොයන්න බලාගෙන ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන්ම බලන්න.





No comments:

Post a Comment