Saturday, June 18, 2016

(RS.261 PER CLICK) Ads Click And Earn Money Free

අන්තර්ජාලයෙන් මුදල් සොයමු


(RS.261 PER CLICK)




හරිම ලේසියි. ඕනෑම කෙනුකුට කරන්න පුළුවන්. මේක මහා බොරුවක් වංචාවක් කියල හිතන අය ගොඩක් ඉන්නවා.  අපි මොනවා කරන්නද මෝඩයෝ මොනවා  හිතුවත්...!!  නිකමට වගේ TRY එකක් දීල බලන්නකෝ බොරුද කියල ...


100 % ක් නිත්‍යානුකුල විදිහට විදේශ විනිමය උපයන්න පුළුවන් විදිහක් තමයි අද මම කියන්න යන්නේ..
අපිට මේකෙදි කරන්න තියෙන්නෙ ඇඩ් ක්ලික් කරන එක.  ගොඩක් ඇඩ් ක්ලික් කරන sites වල එක ඇඩ් එකක් ක්ලික් කරාම දෙන්නෙ $ 0.003 (ශත 39)  වගේ මුදලක්... ඒක මදි නේද? ශත 39 කින් මොනවා කොරන්නද? ..  නමුත් මම අද කියන්න යන site එකේ එක  ඇඩ් එකක් click කරාම  $ 2ක්  ( රු.261 ) ලැබෙනවා.. මොනවා  ඇඩ් එකක් click කරාම රු.261ක් .... ෂා මරුනේ..!! එයාල දවසකට ads 7ක් 8ක් දෙනවා. ඒ නිසා  නිතරම  ඇවිත් බලන්න අලුත් ads තියෙනවද කියලා.. 

මේකේ තියෙනවා "Refferels" කියල එකක්.. එකේදී වෙන්නෙ මෙහෙමයි. එයාල link එකක් දෙනවා ඔයාට. ඔයා ඒ link ඒක ඔයාගේ යාලුවොන්ට යවන්න. යවල කියන්න ඒ link එකෙන් ඇවිත් register වෙන්න කියල. එතකොට එයාල හම්බකරන සල්ලි වලින් 50%ක් ඔයාගේ ගිනුමටත් එනවා...... ආසයි නේද?

අපේ ගිණුම් ශේෂය  $ 1000 ක්  වුනාම අපිට පුළුවන් අපේ සල්ලි ගන්න. ඒ කියන්නේ $2 ඇඩ්  500 ක්  විතර අපිට click කරන්න වෙනවා. ඇඩ් එකකට රු.261ක් දෙනවනම් ඇඩ්  කෝටියක් උනත් click කරන්න බැරියැ..!! නේද??? හැබෙයි අපිට දවසකට දෙන්නෙ ඇඩ් 8 ක් විතර... මේකේ සල්ලි ගන්නනම් AlertPay හෝ paypal ගිණුමක් ඕනි. paypal ගිණුමෙන් සල්ලි ගන්න බෑ. ඒ නිසා Alertpay ගිණුමක් හදාගන්න. නමුත් අපේ ගිණුම් ශේෂය $1000ක් වෙනකම් මේක අවශ්‍ය නෑ.. පස්සේ හදාගන්න බැරියැ..

(සැ.යු. :- සමහර sites තියෙනවා ad එකක් ක්ලික් කරාම $5 ක් දෙන එව්වා.. නමුත් එයාලගෙන් සල්ලි ගන්නනම් $5000 ක් විතර එකතු වෙන්න ඕන. ඒ කියන්නේ අවුරුද්දක් විතර ඉන්න ඕන.. බොහෝ විට ඒවා සල්ලි ගෙවන්නේ නෑ..  අපි කරන්න යන එකේ $1000 න් සල්ලි ගෙවනවා.)

හරි අපි කෙලින්ම වැඩේට බහිමු.. මුලින්ම පහළ තියෙන  පොටෝ  එක හරි ලින්ක්  එක හරි ක්ලික් කරල රෙජිස්ටර් වෙන්න ඕන... හරිම ලේසියි.  ඊට කලින් පහළ තියෙන විස්තර කියවන්න.


 OR

අපි මේ site එකට ගිහින්  රෙජිස්ටර් වෙන්න ඕන. (මෙම පින්තූර මත ක්ලික් කිරීමෙන් ඒවා විශාල කර බැලිය හැක ..)

















ඊට පස්සේ රෙජිස්ටර් ෆෝර්ම් එක පුරවන්න.. උදාහරනයක් පහත දැක්වේ..



















හරි.. දැන් ඔයා රෙජිස්ටර් උනාට පස්සේ ඔයාගේ account එකට login වෙන්න ඕන.. හරිම සිම්පල්. නේද...!!
login උනාට පස්සේ පහළ තියෙනවා වගේ තිරයක් එයි.. අපි එකේ තියෙන කොටස් හදුනා ගනිමු...














ඔය "Refferels" කියලා එකක් තියෙනවා නේද? ඒක ක්ලික් කරාම ඔයාට link එකක් දෙනවා. ඔය ඒ link එක ඔයාගේ යාලුවොන්ට share කරන්න. ඔයාගේ යාලුවෝ ඒ link ඒක හරහා ඇවිත් register උනොත් ඔයාට එයාල හම්බකරන මුදලින් 50% ක් ලැබෙනවා. ආසයි නේද...?


අන්තිම පියවර (මෙම පින්තූර මත ක්ලික් කිරීමෙන් ඒවා විශාල කර බැලිය හැක.)
  අපි දැන් ඇඩ් ක්ලික් කරන්නයි යන්නේ... !! ආසයි නේද..?? 
ඔයා අර  "Get Paid To Click" කියල තියෙන ඒක ක්ලික් කරන්න..
එතකොට පහළ තියෙනවා  වගේ window එකක් එයි.















ඇඩ් එකක් ක්ලික් කරාට පස්සේ මෙහෙම window එකක් එනවා...
අපිට ඇඩ් එකක් open කරාට පස්සේ වැදගත් වෙන්නෙ මන් රතු පාටින් කොටු කරලා තියෙන කොටස විතරයි..











අපිට මේකෙදි තත්පර 30ක් බලන් ඉන්නවා වෙනවා. තත්පර 29,28,27,26,25,........ ඔහොම ඔහොම තත්පර 0 උනාට පස්සේ  පොඩි වැඩක් කරන්න ඕන..
පහළ තියෙන පොටෝ ඒක බලන්නකෝ. එතකොට තේරෙයි...












තේරෙනවද කරන්න තියෙන දේ ..??   "Click 6" කියල තියෙන තැනට ඉස්සරහින් ඉලක්කම්  4ක් එයාල දෙනවා. අපි ඒ 4න් එයාල කියන ඉලක්කම  ක්ලික් කරන්න ඕන.
උඩ පොටෝ එකේ තියෙන්නේ "Click 6" කියලනේ. ඒ නිසා අපි "6" ඉලක්කම උඩ ච්ලික් කරන්න ඕනි... ඊට පස්සේ ඒ page ඒක close කරලා දාන්න..

No comments:

Post a Comment