Saturday, June 18, 2016

Make Money Online

ඇත්තටම අන්තර්ජාලය හරහා මුදල් උපයන්න පුලුවන්ද?


make money online
අන්තරජාලය හරහා මුදල් උපයන්න පුළුවන් කියලා කොහෙන් හරි දැනගත්තට පස්සේ ඔහුන්ට තියන ලොකුම ප්‍රශ්නය තමයි ඇත්තටම අන්තර්ජාලය හරහා මුදල් උපයන්න
පුලුවන්ද කියන එකයි. මෙයට දිය හැකි සරලම පිලිතුර නම් “ඔව්:” යන්නයි.. නමුත් එය ඔබ සිතන තරම් පහසු නොමැති අතර ඔබ හිතන තරම් අමාරුද නැත.



අන්තර්ජාලය හරහා මසකට රුපියල් ලක්ෂයක් හොයන්න. මොනවද මේ වෙළද දැන්වීම්?

money
ඔබට මෙවැනි දැන්වීම් විශාල ප්‍රමාණයක් සති අන්ත පුවත්පතක් හෝ පරිගණක සගරාවක් අතට ගත්තම හොයා ගන්න පුළුවන්. ඇත්තටම මෙවැනි ආකාරයට අන්තරජාලය හරහා මුදල් උපයන්න පුලුවන්ද? අපි මේකට උත්තරය උදාහරණයකිනම දෙන්නම්කො.
සිල්ලර බඩු කඩයක් දමා මාසකෙට රුපියල් ලක්ෂයකට වඩා උපයන්න.
ඔබ හොදටම දන්නවා මෙය කියන තරම් පහසු නොමැති උනත් කරනන් බැරි දෙයක් නොවෙයි කියලා. අන්තර්ජාලයෙන් මුදල් උපයන එකත් මේ වගේම තමයි. ඒක හෑමොටම කරන්නත් බෑ. එත් උත්සහ කරනවනම් කරනන බැරි කමකුත් නෑ.
කලින් උදාහරණය අනුව ඔබට තේරෙනවා ඇති ඇත්තටම නම් සිල්ලර බඩු කඩයකින් රුපියල් ලක්ෂයක් අදායමක් ගන්න යම්කිසි කාලයක් යන බව. ඔබගේ අත්දෑකීම් , ඉවසීම, ආයෝජනය කීරීම, ඒ සදහා කැප වීම වැනි හැම දෙයක් මතම එය රදා පවතිනවා.
අන්තරජාලය මගින් මුදල් ඉපයීමත් හරියටම ඒ සාමානයි. ඔබට විශාල මුදලක් උපයන්න නම් ඒ සදහා ඔබ කාලය මිඩංගු කරන්න ඕනේ. කැපවෙන්න ඕනේ.

අන්තර්ජාල හරහා කොපමණ මුදලක් උපයනන පුලුවන්ද?

අන්තර්ජාලය හරහා අවුරුද්දකට 100000$ + උපයන අය වගේම කිසිම මුදලක් උපයගන්න බැරී උන අයත් ඕන තරම් ඉන්නවා. ඉතින් ඔබට හොයන්න පුළුවන් ගාන තිරනය වෙන්නේ ඔබගේ දක්ෂතාවය මත සහ ඔබ වැඩ කරන ප්‍රමාණය අනුවයි.

අන්තර්ජාලයෙන් මුදල් උපයන්නේ කොහමද?

අපි ඉදිරියේදී අන්තර්ජාලයෙන් මුදල් හොයන ආකාරය ගැන අපි දන්නා හැම ක්‍රමයක්ම ඔබට නොමිලේම කියාදෙන්න බලාපොරුත්තු වන අතර අවම වශයෙන් සතියකට එක ලිපියක්වත් වත් emoney ගැන දමන්න බලාපොරුත්තුවෙන් ඉන්නවා. ඒ නිසා රැදී සිටින්න අපගේ බ්ලොග් අඩවියත් සමග. 




1 comment:

  1. ➤ BANNERCUTS ආයතනය විසින් හදුන්වා දී තිබෙන දැන්වීම් සැලසුම් සහ එවාගෙන් ඔබට ලැබෙන ආදායම

    1. Rs.5,300.00 package

    සතියට නැරබිය යුතු ඇඩ් ප්‍රමාණය - 50
    සතියට රු.240.00ක් ගෙවනු ලැබේ.
    මාසයට 240×4=960.00 ක මුදලක් ගෙවනු ලබයි.
    අවුරුද්ද අවසානයේ 240×52= 12,480.00ක මුදලක් ඔබට හිමිවේ.
    අවුරුද්ද අවසානයේ ලාභය 12480.00-5300.00=7180.00

    2. Rs 29,400.00 package

    සතියට නැරබිය යුතු ඇඩ් ප්‍රමාණය - 100
    සතියට රු.10800.00ක් .ගෙවනු ලැබේ.
    මාසයට 1080×4=4320.00 ක මුදලක් ගෙවනු ලබයි.
    අවුරුද්ද අවසානයේ 1080×52= 56,160.00ක මුදලක් ඔබට හිමිවේ.
    අවුරුද්ද අවසානයේ ලාභය 56160.00-29400.00=26760.00

    3. Rs.82,100.00 package

    සතියට නැරබිය යුතු ඇඩ් ප්‍රමාණය - 150
    සතියට රු3000.00ක් ගෙවනු ලැබේ.
    මාසයට 3000×4=12000.00 ක මුදලක් ගෙවනු ලබයි.
    අවුරුද්ද අවසානයේ 3000×52= 156000.00ක මුදලක් ඔබට හිමිවේ.
    අවුරුද්ද අවසානයේ ලාභය 156000.00-82100.00=73900.00

    4.Rs. 152,500.00 package

    සතියට නැරබිය යුතු ඇඩ් ප්‍රමාණය - 200
    සතියට රු.5280.00.00ක් ඔබට ගෙවනු ලැබේ.
    මාසයට 5280×4=21,120.00 ක මුදලක් ගෙවනු ලබයි.
    අවුරුද්ද අවසානයේ 5280×52= 274,560.00 මුදලක් හිමිවේ.
    අවුරුද්ද අවසානයේ ලාභය 274,560-152,500=රු.122,060.00



    තවත්දැ නගත යුතු කරුණු

    ⧪ඔබ ලබාගන්නා එක් PACKEJ එකක වලංගු කාලසීමාව වන්නේ සති 52කි.
    ⧪ඔබ යොදවන මුදල මෙන් දෙගුණයක මුදලක් ඔබට වලංගු කාල සීමව තුළ ලැබේ.
    ⧪ADS නැරඹීමට ඔබට සතියක කාලයක් හිමිවේ.ඔබ එම සතියක කාලය ඇතුලත ඔබට ලැබෙන සම්පූර්ණ ADS සියල්ලම නරඹා තිබිය යුතුය.
    ⧪සතියකට වතාවක් පමණක් ඇඩ් UPDATE වීම නිසා කාලය වැඩි වශයෙන් අවශ්‍ය නොවේ.
    ⧪ඔබට ADS නැරඹීම සදහා ගතවෙන්නේ ඉතාමත් පුංචි කාලයක් පමනි.
    (උදාහරණයක් වශයෙන් ADS 50ක් නැරඹීමට යන්නේ උපරිම වශයෙන් විනාඩි 10 ක් පමන සුළු කාලයකි.)
    ⧪ඇඩ් නැරබා අවසන් වූ විගසම ඔබේ මුදල් බැංකු ගිණුමට බැර කර ගත හැක.
    ⧪ සතිපතා ආයතනය මගින් ගෙවීම් සිදු කරනු ලබයි
    0717002188 chathuranga

    ReplyDelete